විග්නේෂ්වරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන සරත් වීරසේකර හඬ අවදි කරයි
Related Articles
නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙසේ අදහස් පළ කළා.