fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් මත්කුඩු සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2020 16:36

හෙරොයින් මත්කුඩු සමඟ සැකකරුවන් තුන් දෙනෙකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

පාදුක්ක,  වටරැක,  ජයමුතුගම කිසියම් පිරිසක් මත්කුඩු අලෙවිකරන බවට පාදුක්ක කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි කිරීමකදීයි හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 300 පැකට් දෙකක් ද සොයාගැණුනා.

මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් අලෙවිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ඔහු ළග තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙක බැගින් වූ පැකට් කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලීසියට හැකිවුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2020 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්