fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2020 15:45

දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙල ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පල කළා. බාහිර රෝගී අංශයේ පවතින අඩුපාඩු සොයා බැලූ ඒ මහතා ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන බව ප්‍රකාශ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2020 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්