දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙල ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පල කළා. බාහිර රෝගී අංශයේ පවතින අඩුපාඩු සොයා බැලූ ඒ මහතා ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/gNm_2tZUADU”]