යහපාලන රජය සමෘද්ධි ප්‍රතිලාභීන් දේශපාලනීකරණය කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
සමෘද්ධි ව්‍යාපාරය එම තත්ත්වයෙන් මුදා ගනිමින් ජනතාව නඟාසිටුවීමට අතහිත දෙන වැඩසටහනක් බවට පත්කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=oBS9_wqGwXw&feature=youtu.be&fbclid=IwAR1moNz9exiRno_tZYPLyPsFXcHA1M2_KaVLtOM-j8bxHkpopPrjda7_Pz4″]