නීති විරෝධී සංක්‍රමණිකයින් මඟින් කොරෝනා වසංගතය යළි සමාජය තුළ පැතිරයාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසගත රෝග විද්‍යා අංශය පවසනවා.
එම අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහිදිලි කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=6_-ErUxc9K8&feature=youtu.be&fbclid=IwAR1Aq_LUGB6k2vEf-cM-ui1nCFrlHnpk9Wo6Qwu24tlwJHQd4CyEjnEQ5Iw”]