උතුරු කොරියා නායක කිම්ජොන් උන් ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වුණා.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ත වීමට නොදී පාලනය කිරිම හා ජලගැලීමෙන් සිදුවූ ආපදා පිළිබදවයි එහිදී අවධානය යොමු වුනේ.
මාර්ග ආශ්‍රිතව පරික්ෂා කිරිම් වැඩි කිරිමට එහිදී සාකච්ජා වී තිබෙනවා.
ආපදාවලින් සිදුව ඇති හානි පිලිබදවද එහිදී අදහස් හුවමාරු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.