හෙරොයින් ඇසුරුම් කරමින් සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා.
ඒ පිලියන්දල සුවාරපොළ ප්රදේශයේදී. ඔවුන් ලඟ තිබී හෙරොයින් ග්රෑම් 75 ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.
මේ අතර හෙරොයින් සමඟ රත්ගම ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු දින තුනක් රඳවාගෙන ප්රශ්න කරන බවයි පොලිිසිය සදහන් කළේ.