දිවයින පුරා විදුලිය බිඳ වැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අද
Related Articles
පසුගිය 17 වනදා දිවයින පුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලි බල අමාත්‍යවරයා වෙත අද භාර දීමට නියමිතයි.
මේ පිළිබඳ අදහස් දක්වන ලංකා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා,