fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිහාර් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් අසූතුන් ලක්ෂයක් පීඩාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2020 15:11

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අසූතුන් ලක්ෂයක් පමණ පීඩාවට ලක්ව සිටිනවා.

ඉන්දීය ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ දිස්ත්‍රික්ක 16 ක පිරිස් මෙලෙස පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් 27 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පන්දහසකට අධික පිරිසක් තාවකාලික කදවුරුවල රදවා සිටිනවා. බිහාර් ප්‍රාන්තයේ ජල ගැල්මට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ගංගා නදිය ඇතුළු ගංගා කිහිපයක් පිටාර ගැලීමයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2020 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්