fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි බංගලිදේශ ටෙස්ට් සංචිතය නම් කිරීම ශ්‍රී‍්‍ර ලංකාවේදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2020 10:06

ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි බංගලිදේශ ටෙස්ට් සංචිතය නම් කිරීම ශ්‍රී‍්‍ර ලංකාවේදී සිදුකරන බව එරට තේරීම් කමිටු ප‍්‍රධානී මින්හාජූල් අබේදීන් ප‍්‍රකාශ කළා.

තරඟාවලියට එක්වන මූලික සංචිතය මේ මස 28 වනදා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණෙනවා. කී‍්‍රඩකයින් ඊයේ (21) සිට විශේෂ පුහුණු සැසිවාරයකට යොමුකර ඇති බවයි බංගලිදේශ කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කළේ.

ඊට කී‍්‍රඩකයින් 38 ක් ඇතුලත්. PCR පරීක්ෂණ තුනක් සිදුකර තහවුරු කරගැනීමෙන් පසු ශ්‍රී‍්‍ර ලංකා සංචාරය ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2020 10:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්