fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දූෂණ විරෝධී ක්‍රියාධරයකු වන ඇලෙක්සි නවල්නිට විෂ ශරීරගත කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2020 11:48

රුසියානු විපක්ෂ දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස සැළකෙන ඇලෙක්සි නවල්නි හට විෂ ශරීරගත කර ඇති බව වාර්තා වනවා.

දූෂණ විරෝධී ක්‍රියාධරයකු ලෙස සැළකෙන ඔහු ගුවන්ගමනක් යෙදෙන අතරතුර අසනීප වීම හේතුවෙන් ගමන් කරමින් සිටි ගුවන්යානය ඕමිස්ක් ගුවන්තොටුපලට ගොඩබස්සවා තිබෙනවා. ඔහුගේ ප්‍රකාශිකාව පවසා ඇත්තේ ඇලෙක්සි නවල්නි හි තේ කෝප්පයට වස කලවම්කර  ඇති බවට සැක පහල කරන බවයි. ඇලක්සි රුසායානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන්ගේ විරුද්ධවාදීයකු ලෙසද සැලකෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2020 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්