fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

covid 19 පරික්ෂන වැඩි කිරිමට බි‍්‍රතාන්‍යය තිරණය කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2020 11:06

කොවිිඩ් නයින්ටිීන් පරික්ෂන වැඩි කිරිමට බි‍්‍රතාන්‍යය තිරණය කළා.

සතියක් තුළ ලක්ෂ හතරකට වැඩි පිරිසක් පරික්ෂාවට ලක්කිරිමයි අරමුණ.එමගින් රෝග ව්‍යාප්තිය පාලනය සදහා පහසුකම් සැලසෙන බව වෛද්‍ය අංශ පෙන්වා දුන්නා.

රට පුරා සමීක්ෂණයක් සිදුකිරිම මගින් පරික්ෂණවල ස්වභාවය සොයා ගැනීමත් අරමුණක් බවයි ඔවුන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2020 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්