covid 19 පරික්ෂන වැඩි කිරිමට බි්රතාන්යය තිරණය කරයි
Related Articles
කොවිිඩ් නයින්ටිීන් පරික්ෂන වැඩි කිරිමට බි්රතාන්යය තිරණය කළා.
සතියක් තුළ ලක්ෂ හතරකට වැඩි පිරිසක් පරික්ෂාවට ලක්කිරිමයි අරමුණ.එමගින් රෝග ව්‍යාප්තිය පාලනය සදහා පහසුකම් සැලසෙන බව වෛද්‍ය අංශ පෙන්වා දුන්නා.
රට පුරා සමීක්ෂණයක් සිදුකිරිම මගින් පරික්ෂණවල ස්වභාවය සොයා ගැනීමත් අරමුණක් බවයි ඔවුන් පවසන්නේ.