fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදුන 7 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2020 16:18

පාසල් සිසුන් ඉලක්කකර මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදුන සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වුණා.

දකුණු පළාත් සුරාබදු විශේෂ ඒකකයේ නිලධාරීන් ගිංතොට ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් 7 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මාවෝ කිලෝග්‍රෑම් 25 ක් සොයා ගැණුනා. පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමටයි සැකකරුවන් සැළසුම්කර තිබුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2020 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්