පකිස්ථානයට එරෙහි T20 තරඟාවලිය සඳහා එංගලන්ත සංචිතය නම් කෙරේ
Related Articles
පකිස්ථානයට එරෙහි පන්දු වාර විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
දෙරට අතර පන්දු වාර විස්ස තරගාවලියට තරග තුනක් ඇතුලත්. එය ආරම්භ වන්නේ ලබන 28 වනදා සිට. වර්තමාන ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමට ඇතුලත් කිසිදු කිී‍්‍රඩකයෙකු පන්දු වාර විස්ස තරගාවලියට ඇතුලත් නොවන බවයි එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය සදහන් කළේ.
ඇතැම් කිී‍්‍රඩකයන් විවේක ගන්වා තිබෙනවා. කෙසේවෙතත් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරන බවත් පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළා.