fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය සිහිනය සැබෑ කරගත් ආරක්ෂක නිලධාරියා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2020 14:01

කළක් ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් වෛද්‍ය ශිෂ්‍යයෙක් ලෙස නැවතත් තමා සේවය කළ රෝහලට පැමිණීමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.

34 හැවිරිදි රසල් ලෙඩෙට් ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ආරක්ෂක නිලධාරියකු ලෙස රෝහලක සේවයේ නිතර වී තිබෙනවා. ඒ අතරවාරයෙව්දී ඔහු රසායන විද්‍යාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යාමටයි කටයුතු කර තිබෙන්නේ. තමාට රෝහලේදී හමුවන විද්වතුන් සමග නිතර අදහස් හුවමාරුකරගත් ඔහු කෙසේ හෝ තම වෛද්‍ය සිහිනය සැබෑ කරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු කලු ජාතිකයකු වීමද විශේෂත්වයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2020 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්