බොලීවියාවේ වෛරස් ව්‍යාප්තිය උච්ඡතම මට්ටමට ළගා වී තිබෙනවා.
එරට ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මස 18 වන දිනට සැලසුම් කර තිබූ මහ මැතිවරණය යළි කල්දැමීමටයි බොලීවියා බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.