පෘතුවියේ වැඩිම උෂ්ණත්වය ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩෙත් වැලී ජාතික උද්‍යානයෙන් අද වාර්තා වුණා.
එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක පනස් හතරයි දශම හතරක් බවයි එරට ජාතික කාලගුණික සේවය සඳහන් කරන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.