fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් මගින් රට තුළට පැමිණෙන ඉතාලි ජාතිකයින් PCR පරීක්ෂණයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2020 13:06

නැවත වරක් රට අභ්‍යන්තරයෙන් ආසාදිතයන් හමුවීමත් සමගම ගුවන් මගින් රට තුළට පැමිණෙන ඉතාලි ජාතිකයින් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා. ස්පාඤ්ඤය, ග්‍රීසිය, ක්‍රොඒෂියාව හා මෝල්ටා යන රටවල සිට පැමිණි ඉතාලි ජාතිකයින් 480 දෙනෙකු ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක් කෙරුණු බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.  පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රතිඵල ලැබෙනතුරු ඔවුන් නිවෙස් තුළ සිට නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2020 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්