fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සමග කාන්තාවක ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2020 12:43

මත්ද්‍රව්‍ය සමග කාන්තාවක ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අම්බලන්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවයි හෙළිව තිබෙන්නේ. සැකකාරියගේ ගිණුමේ රුපියල් ලක්ෂ 28ක් තිබී ඇති අතර එම ගිණුමට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් මුදල් බැර කර ඇති බව පොලීසිය පවසනවා. සෙසු සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදීයි. තුන් දෙනෙකු මත්කුඩු පැකට් කරමින් සිටියදී අනෙක් පුද්ගලයා ඒවා ප්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2020 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්