fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වූහාන් නගරයේ ඉදිකළ තාවකාලික රෝහල් 12ක් ඉවත් කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 12:43

වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ ඉදිකළ තාවකාලික රෝහල් 12ක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නමුත් තාවකාලික රෝහල් 4ක් 2021 වසර දක්වා ක්‍රියාත්මක බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ අතර ඊයේ දිනයට චීනයෙන් නව ආසාදිතයින් 19 දෙනෙකු හමුවී ඇති අතර කිසිදු මරණයක් සිදුවී නැහැ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්