fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශයන්හි සිටි තවත් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 12:01

ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් යූඑල් 226 ගුවන්යානයෙන් මගීන් 279 දෙනෙකු අද අලුයම මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු ගාල්ලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල රැගෙන ගියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්