fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපති වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 11:39

දේශීය කලාව හා සංස්කෘතිය රැක ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයයේ නව සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා පවසනවා.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරමින්. කෝට්ටේගොඩ මහතා සෞන්දර්ය කළා  විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු මෙන්ම රාජ්‍යසම්මාන ලාභී ලේඛකයකුද වනවා. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය මෙන්ම කලාකරුවන් වෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්