fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු විශ්වවිද්‍යාල හෙට සිට විවෘතයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 08:50

සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හෙට සිට යළි ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවා.

නේවාසිකාගාර සඳහා පනවා තිබූ සීමාවන්ද ඉවත් කර තිබෙන බවයි කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2020 08:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්