fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දහම් පාසල් අධ්‍යයන කටයුතු හෙට සිට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2020 09:09

නව්‍ය කොරෝනා වයිරසය හේතුවෙන් වසාදැමූ දහම් පාසල් හෙට (16)  සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දහම් පාසල් ආරම්භ කරන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර වසාදමා තිබූ විශ්වවිද්‍යාල අනිද්දා (17) සිට විවෘත කෙරෙනවා. ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2020 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්