බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන චන්දන ඒකනායක මහතා පවසනවා.
මේ අතර පසුගිය මාස දෙක තුළ විවිධ දූෂණ ක්රියාවලට සම්බන්ධ වූ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. එම පහළොස් දෙනා අතර සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු, ප්රධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ ජේලර්වරයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ysEJ7LMRmBE”]