fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ශ්‍රී‍්‍ර ලාංකිකයින් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 14:17

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී‍්‍ර ලාංකිකයන් 66 දෙනෙකු අද (14) අලුයම දිවයිනට පැමිණියා.

ඒ අනුව දෝහා සිට 44 දෙනෙකු, චෙන්නායි සිට 8 දෙනෙකු, ජපානයේ සිට 3 දෙනෙකු, ලන්ඩන් සිට 10 දෙනෙකු සහ ඩුබායි සිට එක් පුද්ගලයෙකු මෙසේ පැමිණ ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔවුන් සියලුදෙනා ගුවන් තොටුපොළ තුළදීම පී සී ආර් පරීක්ෂණ වලට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2020 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්