පශ්චාත් මතිවරණ කාල සීමාව පිළිබදව මැතිවරණ නිරික්ෂණ සංවිධාන සිය ප්රසාදය පළකර තිබෙනවා.
තුනෙන් දෙකක බහුතර බලයක් සඟ මැතිවරණය ජයග්රහණය කර තිබෙන අවස්ථාවක පශ්චාත් මැතිවරණ කාලසීමාව ඉතා සාමකාමීවීම සතුටුදායක තත්වයක් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.