මැලේසියාවේ හිටපු අග්රාමාත්ය මහතීර් මොහොමඩ් පීජුවෑන්ග් නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබෙනවා.
95 හැවිරිදි ඔහු පිහිටවූ නව දේශපාලන පක්ෂයේ අර්ථය වන්නේ රණකාමී යන අදහසයි. මැලේසියාව තුළ වංචා දූෂණ ඉහළ ගොස් ඇති අතර ඊට එරෙහිව හඬක් නැගීම සඳහා නව පක්ෂය පිහිටවූ බව හිටපු අග්රාමාත්ය මහතීන් මොහොමඩ් පවසනවා.