කේරල ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් පේදුරුතුඩුව මුහුදේදී අත්අඩංගුවට ගැනුණා.
මුහුදේ අතහැරගොස් තිබුණු ගෝනි මලු 06 ක මෙම මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබූ බවයි වැටලීම සිදු කළ නාවික හමුදාව පවසන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.