මහනුවර ඓතිහාසික මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමේ උත්සවයේ දී ප්රදානය කළ කැබිනට් අමාත්‍යධූර අතර, අලුත් මුහුණු කිහිපයක් පත්ව තිබෙනවා.
පසුගිය අමාත්‍ය මණ්ඩලයේ නොසිටි මන්ත්‍රීවරු කීපදෙනෙකු මෙවර නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සඳහා පත් වීම විශේෂත්වයයි.
ඒ අතර බලශක්ති අමාත්‍යවරයා වශයෙන් උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා , අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අලි සබ්රි මහතා තේරී පත්වුණු අතර මෙවර නාමල් රාජපක්ෂ මහතාටද තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි විය.