fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කොවිඩ් මරණ සහ ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2020 12:00

ඉන්දියාවේ කොවිඩ් මරණ සහ ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

ගතවූ පැය 24 තුලදී ඉහළම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ද වාර්තා වුණේ ඉන්දියාවෙන්. ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වු නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 61,251ක්. ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 23 ඉක්මවා ගියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2020 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්