මෙතෙක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව අද දින වාර්තා වී තිබුණා.
අද දිනයේදී එරටින් සොයාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා ගියා. නව මරණ 21ක්ද සිදුව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.