අද දිනය වන විට රුසියාව නිශ්පාදනය කළ කොවිඩ් නයින්ටීන් එන්නත් මාත්‍රා බිලියන ගණනක් ලොව රටවල් 20 කින් ඇනවුම් කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
ස්පුටිනික් වී යනුවෙන් නම් කර ඇති එන්නතේ තුන්වන අදියරේ සායනික පරික්ෂණ අද සිට ආරම්භ කරන බවත් එහි නිෂ්පාදන කටයුතු ලබන මස සිට ආරම්භ කරන බවත් රුසියා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.