මහනුවර මඟුල් මඩුවේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවේදී මුලින්ම පත් කෙරුණේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත් කිරීමයි.
කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
කළුතර දිස්ත්‍රික්කය – සංජීව එදිරිමාන්න
මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර
මාතලේ දිස්ත්‍රික්කය – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය – එස් බී දිසානයක
ගාල්ල දිස්ත්‍රික්කය – සම්පත් අතුකෝරළ
මාතර දිස්ත්‍රික්කය – නිපුන රණවක
හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති
යාපනය දිස්ත්‍රික්කය – අංගජන් රාමනාදන්
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්දා
වව්නියාව දිස්ත්‍රික්කය – කේ. දිලීපන්
මාන්නාර සහ මුලතිව් දිස්ත්‍රික්ක – කාදර් මස්තාන්
ත්‍රීකුණාමලය – කපිල අතුකෝරළ
අම්පාර – ඩී. විරසිංහ
කුරුණෑගල – ගුණපාල රත්නසේකර
පුත්තලම – අශෝක ප්‍රියන්ත
අනුරාධපුරය – එච්. නන්දසේන
පොළොන්නරුව – අමරකීර්ති අතුකෝරළ