fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදුජන පෙරමුණට දෙස් විදෙස් පාර්ශ්ව රැසක සුබපැතුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2020 11:01

පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙස් විදෙස් පාර්ශ්ව රැසක් සුබපැතුම් එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් සැමරුම් උළෙලක් ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වුණා. මිලානෝ කාන්තා සමිතියේ මූලිකත්වයෙන්  චෙර්කෝසා ප්‍රදේශයේ පැවති මෙම සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මෙන්ම අලුතින් පත් වූ නව රජයට ද සුබපැතුම් එක් කිරීමටයි ඊට එක්ව සිටි පිරිස කටයුතු කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2020 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්