අභිනව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්යවරයා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

© 2024 ITN News - Powered by ITN DIgital.