අරලගන්විල ප්‍රදේශයේදී සිසුන් එකොළොස් දෙනෙකු අනතුරට පත් කර එක් සිසුවෙකුගේ ජීවිතය අහිමි කිරීම සම්බන්ධයෙන් අදාළ රථයේ රියදුරුට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන බව පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bBH9YeqG3VU”]