fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත දේශපාලන පළිගැනීම් කොමිසම හමුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 12:26

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවට අද කැඳවා තිබුණා.

2015 යහපාලන රජය සමයේදී තමන්ට ද්වේශසහගත ලෙස පළිගැනීම සිදු කළ බවට නාවික හමුදා නිලධාරී  ඩී.කේ.පී දසනායක මහතා පැමිණි කර තිබුණා. ඊට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහායි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොමිසම හමුවට අද කැඳවා තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2020 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්