වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවේ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ගත වූ පැය 24ට එරට සිදු වූ මරණ සංඛ්‍යාව 19 ක්. කෙසේ වුවද මෙල්බන් නගරය තුළ හටගත් දෙවන වටයේ වෛරසය ව්‍යාප්තියෙන් ඕස්ට්‍රේලියාවට සිදු වූ හානිය වැඩි බවයි බලධාරීන් පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ සිදු වූ වැඩිම Covid මරණ සංඛ්‍යාව වාර්තා වෙයි
කියවීමට මිනිත්තු 0