fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ආදිවාසී දිනය අදයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2020 16:48

ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සැමරුම් උත්සවය ලබන 15 හා 16 යන දිනයන්වලදී පැවැත්වෙන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබෙනවා. ලෝක ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කර ගනිමින් සෑම වසරකම ආදිවාසී දිනය සැමරෙනවා. එහි සැමරුම් උත්සවය දඹාන කොටබකිනිය ගම්මානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ආදිවාසී නායකයා පවසන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2020 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්