fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත් ප්‍රංශයට නව නීති පනවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2020 14:41

කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත් ප්‍රංශයට නව නීති පනවා තිබෙනවා.

හෙට දිනයේ සිට ප්‍රංශයේ ප්‍රංශ අගනුවරට සියලුම ජනතාව එලිමහනේ කටයුතු කරන විටදී අනිවාර්යයයෙන් මුහුණු ආවරණ පැළදිය යුතු බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් නැවතත් ඉහළ යාමත් සමඟ මෙම තීරණට එළඹ ඇති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2020 14:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්