fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ප්‍රාන්තයේ සිදු වූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 15:31

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් නායයාමට ලක්වුණා. නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කරමින් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් සිය ශෝකය පළකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්