කොවිඩ් නයින්ටීන් වයිරසය හේතුවෙන් කල්දැමූ ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් සංචාරය ඔක්තෝබර් මාසයේදී පැවැත්විය හැකි බව බංගලිදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා.
තරඟාවලියට ටෙස්ට් තරඟ තුනක් සහ 20යි 20 තරඟ තුනක් අතුලත්. එහෙත් ටෙස්ට් තරඟ දෙකක් සහ 20 යි 20 තරඟ තුනක් පැවැත්වීමට ශ්‍රී‍්‍ර ලංකාව යෝජනා කර තිබෙනවා.
සැප්තැම්බර් 24 වනදා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බවයි බංගලිදේශ කි‍්‍රකට් මෙහෙයුම් සභාපති අක්රම් ඛාන් කියාසිටියේ.