fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශ කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී‍්‍ර ලංකාවේ සංචාරයට සුදානම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:46

කොවිඩ් නයින්ටීන් වයිරසය හේතුවෙන් කල්දැමූ ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් සංචාරය ඔක්තෝබර් මාසයේදී පැවැත්විය හැකි බව බංගලිදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා.

තරඟාවලියට ටෙස්ට් තරඟ තුනක් සහ 20යි 20 තරඟ තුනක් අතුලත්. එහෙත් ටෙස්ට් තරඟ දෙකක් සහ 20 යි 20 තරඟ තුනක් පැවැත්වීමට ශ්‍රී‍්‍ර ලංකාව යෝජනා කර තිබෙනවා.

සැප්තැම්බර් 24 වනදා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බවයි බංගලිදේශ කි‍්‍රකට් මෙහෙයුම් සභාපති අක‍්‍රම් ඛාන් කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්