fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සහ තියුණු ආයුධ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:33

හෙරොයින් සහ තියුණු ආයුධ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බියගම කොළඹහේනවත්ත ප‍්‍රදේශයේදී. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් දෙකයි මිලිග‍්‍රෑම් 200 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් තී‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. සැකකරුවන් මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්