fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ මැතිවරණයට භාවිත කළ සියලු පාසල් විෂබීජ හරණය කර භාරදීම අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:16

මහ මැතිවරණය සඳහා භාවිත කළ සියලු පාසල් විෂබීජ හරණය කර අධ්‍යාපන බලධාරින්ට භාරදීම අද (08) සිදුවනවා.

ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් අනිද්දා (10) යළි අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කළ හැකි පරිදි සකස් කර භාරදෙන බවයි කලුතර දිස්ති‍්‍රක් පාරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජී සිංහබාහු මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2020 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්