fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 18:10

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17ක්  හිමිව තිබෙනවා.

එම මන්ත්‍රි ධුර සඳහා නම්කර ඇති 17 දෙනා මෙසේයි.

නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය ජී එල් පීරිස්, නීතීඥ සාගර කාරියවසම්, හිටපු මහබැංකු අධිපති වරලත් ගණකාධිකාරී අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර , මහාචාර්ය චරිත හේරත්, සමාජ ක්‍රියාකාරී ගෙවිදු කුමාරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ, ඉංජිනේරු යදාමිනී ගුණවර්ධන, ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ව්‍යාපාරික ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල, ප්‍රවීණ කලාකරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ, ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීනුයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස් මන්ත්‍රි ධුර සඳහා නම් කර තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්