ජනපතිගේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය විශිෂ්ඨ ජයග්‍රහණයට හේතු වුනා
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය හේතු වූ බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.