fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය විශිෂ්ඨ ජයග්‍රහණයට හේතු වුනා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 17:27

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය හේතු වූ බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්