තමන් අතින් සිදුවූ අඩුපාඩු මගහරවාගනිමින් පක්ෂය ප්රතිසංවිධාන කර නව ගමනක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. මැතිවරණයෙන් පසු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_d8cX6lzU5A”]