fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී කඩු සහ තහනම් පිහි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 08:52

නීතිවිරෝධී කඩු සහ තහනම් පිහි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළේ බෝමිරිය කඩුවෙල ප‍්‍රදේශයේදී.

සැකකරු මීටපෙර රෝයල් පාර්ක් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙක් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්