fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බලගන්වන බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 08:45

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බලගැන්වීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරිමට හැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා. ඒ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින්.

ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිව තිබෙනවා. ඒ අනුව අපේක්ෂාව ඉටුකර ගැනීමට හැකිවන බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2020 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්