‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනය බලගන්වන බව ජනපති කියයි
Related Articles
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය බලගැන්වීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරිමට හැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින්.
ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිව තිබෙනවා. ඒ අනුව අපේක්ෂාව ඉටුකර ගැනීමට හැකිවන බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.